A/L Science for Technology · Upul Weerasinghe

හුස්ම වැටෙන
SFTපන්තිය

Sri Lankan Leading SFT Brand — පිට පිටම දෙවන වරටත්, දිවයිනේ ප්‍රථමයා. නිර්මාණය කළ පන්තිය.

ISLAND RANK
#0
පිට පිට 2 වරක් ලංකා ප්‍රථමයා
IN THE TOP 10
0
ලංකාවේ පළමු 10 අතරට
DISTRICT FIRSTS
0
දිස්ත්‍රික් ප්‍රථමයන්
2022 – 2025
0
අඛණ්ඩ ප්‍රතිඵල වසර
Upul Weerasinghe — A/L SFT ගුරුවරයා
2025 A/L — පිට පිට දෙවන වරටත් ලංකා ප්‍රථමයාලංකාවේ පළමු 10න් 15ක්දිස්ත්‍රික් ප්‍රථමයන් 21ක්අඛණ්ඩ වසර 4ක ප්‍රතිඵල වාර්තාවසමස්ත A සාමාර්ථවලින් 20%හොඳම පීඨයට 4න් 1ක් අපෙන්දෙරණ නාලිකාවේ SFT දේශකSFT ග්‍රන්ථ 6ක කර්තෘBOT BASH Robo Championshipදිස්ත්‍රික්ක 20+ ප්‍රශ්න පත්‍ර පන්ති

Results Telemetry

ප්‍රථම පන්තියෙන්ම, ඉතිහාසයේ හොඳම Results

අපෙන් උසස් පෙළට පෙනී සිටි වසර හතරේම (2022 · 2023 · 2024 · 2025) ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් වාර්තා කළ ලංකාවේ එකම SFT පන්තිය — 2024 සහ 2025 පිට පිට වසර දෙකේම ලංකා ප්‍රථමයාද අපෙන්.

ISLAND FIRSTS · 2024 & 20250පිට පිට ලංකා ප්‍රථමයන්
IN THE ISLAND TOP TEN0ලංකාවේ පළමු 10 අතරට
DISTRICT FIRSTS0දිස්ත්‍රික් ප්‍රථමයන්
OF ALL ISLAND A'S0%සමස්ත A සාමාර්ථවලින්
ලංකාවේ පළමු 10න් 15ක් හා දිස්ත්‍රික් ප්‍රථමයන් 21ක් — Upul Weerasinghe SFT පන්තියේ විශිෂ්ටයන්
පිට පිට දෙවන වරටත් ලංකාවෙන්ම පළවෙනියා අපේ පන්තියෙන් — ලේශානි මනෝධ්‍යා

BATCH BY BATCH · 2022 → 2025

Why This Class

ඇයි අපි විශේෂ?

සුදුසුකම්, ප්‍රතිඵල සහ ක්‍රමවේදය — තුනෙන්ම ලංකාවේ ඉදිරියෙන්ම සිටින පන්තියක්.

MECHATRONIC ENG (HONS)

ගුරුවරයාද දිස්ත්‍රික් ප්‍රථමයෙක්

උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාවෙන් දිස්ත්‍රික් ප්‍රථමයෙකු වී, ලංකාවටම A සාමාර්ථ 3ක් ලබාගත් සිසුන් හතරදෙනාගෙන් එක් අයෙකු ලෙස ලංකාවේ හොඳම තාක්ෂණවේදී පීඨයට ඇතුළත්ව Mechatronic ඉංජිනේරු ගෞරව උපාධිය හිමිකරගත් සැබෑ සුදුසුකම් ලත් ගුරුවරයෙක්.

RECORD RESULTS

ප්‍රථම පන්තියෙන්ම ඉතිහාසයේ හොඳම Results

අපෙන් උසස් පෙළට පෙනී සිටි වසර හතරේම (2022, 2023, 2024, 2025) ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් වාර්තා කළ ලංකාවේ එකම SFT පන්තිය — 2024 සහ 2025 යන පිට පිට වසර දෙකේම ලංකා ප්‍රථමයාද අපේම පන්තියෙන්.

  • පිට පිට 2 වරක් ලංකා ප්‍රථමයා
  • ලංකාවේ පළමු 10න් 15ක්
  • දිස්ත්‍රික් ප්‍රථමයන් 21ක්
  • සමස්ත A සාමාර්ථවලින් 20%ක්
DUAL MODE

Physical + Online දෙකේම අසමසම ප්‍රතිඵල

2022 A/L වලින් පමණක් — Physical (ගම්පහ): 1, 2, 5, 7, 9, 10, 11 · Online (කොළඹ): 1, 2, 3, 8, 11, 11. පන්ති ද්විත්වයේම එකම ප්‍රමිතිය.

6 PUBLICATIONS

SFT ග්‍රන්ථ 6ක කර්තෘවරයෙක්

SFT විෂය වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය වූ ප්‍රශ්නපත්‍ර ග්‍රන්ථය ඇතුළුව ග්‍රන්ථ 6ක් සම්පාදනය කළ ගුරුවරයෙක්.

ISLAND-WIDE

දැවැන්තම විභාග අත්දැකීම

දිස්ත්‍රික් 25න් 20ක් තුළ උසස් පෙළට සමාන විභාග අත්දැකීමක් — District Rank සහ Island Rank සමඟ ලංකාවේ එකම දීප ව්‍යාප්ත ප්‍රශ්න පන්තිය. පසුගිය වසර දෙකේම A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නම අනුමාන කළ හොඳම අනුමාන පන්තියද වේ.

The Method · Year Plan

අපේ ක්‍රමවේදය

පළමු දිනයේ සිට විභාග ශාලාව දක්වා — සැලසුම් කළ පියවර හතක්.

  1. 01

    Theory & Revision

    Bio, Physics විතරක් නොවේ — විෂය නිර්දේශයේ සෑම කොටසක්ම විභාගයට මාසයකට පෙර ආකර්ෂණීය ඉගැන්වීම් රටාවකින් අවසන් කිරීම.

  2. 02

    Timing Papers

    පිළිතුරු ලිවීමේ වේගය හුරු කිරීමට පළමු දින සිට විභාගය දක්වා සෑම දිනකම පැවැත්වෙන කෙටි ප්‍රශ්න පත්‍ර මාලාව.

  3. 03

    සතිමතක

    පෙර ඉගැන්වූ පාඩම් සතියකට වරක් නැවත මතක් කිරීම සඳහා ලබාදෙන කෙටි නිබන්ධන මාලාව.

  4. 04

    Final Paper Classes

    දිස්ත්‍රික්ක 20+ සහ Zoom හරහා ප්‍රශ්න පත්‍ර ලිවීම — සතියක් ඇතුළත සම්පූර්ණ සාකච්ඡාව සමඟ විභාගයට හුරුවීම.

  5. 05

    Night Classes

    ලංකාවේ පළමු වරට — රාත්‍රී 7 සිට පසුදා උදෑසන වන තෙක් දුර්වල සිසුන් පුහුණු කරවන විශේෂ වැඩසටහන.

  6. 06

    Monthly Meetings

    අධෛර්යමත් වූ සිසුන් ධෛර්යමත් කිරීමට — SFT වලින් සාර්ථක වූ විශිෂ්ටයන් සමඟ අධ්‍යාපනික සහ බාහිර ගැටලු නිරාකරණ වැඩසටහන.

  7. 07

    Speed Revision

    ප්‍රතිඵල පැමිණි විගස ආරම්භ වන — අසාර්ථක වූවන් විශිෂ්ටයන් බවට පත්කරන, සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි අධිවේගී Revision පන්තිය.

Class Schedule

පන්ති කාලසටහන

ගම්පහ, කුරුණෑගල සහ මහනුවර භෞතික පන්ති — සමඟම දිවයිනටම විවෘත Online පන්තිය.

SyZyGyගම්පහ
පන්ති ආරම්භයසෙනසුරාදා පෙ.ව 10.00 – 12.00

PHYSICAL

සියෝන්කුරුණෑගල
පළමු කණ්ඩායමේ ආරම්භයසෙනසුරාදා ප.ව 1.00 – 3.00
දෙවන කණ්ඩායමේ ආරම්භයඉරිදා ප.ව 1.00 – 3.00

PHYSICAL

IMSමහනුවර
පන්ති ආරම්භයඉරිදා පෙ.ව 8.00 – 10.00

PHYSICAL

Onlineදිවයිනටම
පන්ති ආරම්භයසිකුරාදා රාත්‍රී 7.00 – 9.00

ඕනෑම වෙලාවක Recording නැරඹිය හැක

Teaching Style · Live Demo

ආකර්ෂණීය ඉගැන්වීම් රටාව

සරල, ආකර්ෂණීය සහ ඵලදායී ඉගෙනුම් අත්දැකීමක් — video එක play කර බලන්න.

සංකීර්ණ විෂය කරුණු සජීවී උදාහරණ සහ විනෝදජනක ක්‍රියාකාරකම් හරහා සරලව අවබෝධ කරගන්න. විභාග සූදානමට විශේෂ අවධානයක් — නිතර පුහුණුවීම් තුළින් දැනුම තහවුරු කරමින්, ධනාත්මක පරිසරයක සාර්ථකත්වය කරා යන ගමනේ සෑම පියවරකදීම අපි ඔබ සමඟයි.

Beyond The Classroom

BOT BASH logo

BOT BASH2025

The Ultimate Robo Battle Championship ⚡ — SFT ළමයින්ගේම robot සටන් තරගාවලිය.

Publications · 6 Titles

ගුරුවරයා රචිත ග්‍රන්ථ

SFT විෂය වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය වූ ප්‍රශ්නපත්‍ර ග්‍රන්ථය ඇතුළුව, ග්‍රන්ථ 6ක් ගුරුවරයා විසින් සම්පාදනය කර ඇත.

SFT Book 01
SFT Book 02
SFT Book 03
SFT Book 05
SFT Book 06 — The Ranker

Class Life

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 🏏 · බක්මහ සැනකෙළිය 🌞 · Annual Trip 🏖

Student Voices · Real Grades

පන්තිය ගැන ළමයින්ගේ අත් අකුරින්

KK.P. Amal Viduranga
AAA

Clz එකනම් කියන්නේ වචන නෑ සර්. Online free clz පටන් ගත්තු දවසේ ඉඳන් අන්තිම වෙනකන්ම සර්ගේ online clz එකට විතරක් ඇවිල්ලා තමයි මේ result එක දැම්මේ. SFT එපාම වෙලා තිබ්බේ — මුලින් සර් නිසා තමයි subject එකට ආස හිතිලා ගේම ගැහුවේ. ජය ✌

HH.D. Sajini Madhushani
AAB

සර් නිසා තමා මේ result එක ලැබුණේ. මම කලින් SFT වලට ගොඩක් දුර්වලයි — 20 ගණන් තිබ්බේ. සර්ගේ class එකට online සම්බන්ධ වුණාට පස්සේ ලකුණු වැඩි වුණා. Physical class එකට ආවට පස්සේ තරගෙත් එක්ක වැඩ කරන්න තවත් ආස හිතුණා. සර්ට ගොඩක් පින්.

MM.R. Gayathri Kaushalya
3rd Shy

සර්ව හැබැහින් දැකලා නැති වුණාට online class වල live ඉන්නවා වගේ මට දැනුණා. Zoom class එකේ පැය ගණන් කාලය දන්නෙම නැතුව හිටියේ. බය නැතුව recommend කරන්න පුළුවන් — SFT වලට හොඳම ගුරුවරයා සර් කියලා. 🤟💪

SS.M. Sachin Themiya
1st Shy

SFT නම් උපුල් සර් තමයි 💗 මාස 2න් ගේම ගහලා SFT pass කළේ — සර් හම්බුණේ නැත්නම් F එන්නේ. සර්ව හම්බෙලා කතා කරන්න ඕනි 😔💗

PP.G.G.S.H. Kumari
AAC

උපුල් සර් තරම් SFT වලට හොඳ සර් කෙනෙක් නෑ. SFT වලට කෙලවෙලාම හිටිය වෙලේ සර්ගේ උදව්ව නිසා මගේ හැම හීනයක්ම හිතුවටත් වඩා හොඳට ඉෂ්ට වුණා. සර් නැත්නම් අද මං මෙතන නෑ. සර් දවස ගානේ අපිව දිරිගැන්නුවා.

AA.M.I.T.B. Adhikari
ABC

මම සර්ගේ class එක දැක්කේ YouTube එකෙන්. Free කරනවා කිව්වට විශ්වාස කළේ නෑ. සර්ගේ videos බලලා, සර් දුන්න උපදෙස් නිසා මට උනන්දුව වැඩි වුණා. Result එක දැක්ක ගමන් මතක් වුණේ සර්ව. සර් අයියා කෙනෙක් වගේ අපිත් එක්ක හිටියා. 💖

SSachini E. Bandara
BBB

මං බයේ හිටියේ SFT ගැන. සතුටුයි සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුණ එක ගැන ❤ සර්ලගේ class ඇවිත් කියන විදිහට වැඩ කරලා අපි ගහන ගේම කාටවත් නවත්තන්න බෑ 🎀

Questions

නිතර අසන ප්‍රශ්න

Ready When You Are

ඔයාගේ SFT ගමන
අදම පටන් ගන්න.

ඔබගේ Gmail ගිණුම මඟින් වෙබ් අඩවියේ ලියාපදිංචි වී, ගිණුම සක්‍රීය කළ පසු Lessons Store එකෙන් ඔබට අවශ්‍ය පන්තිය තෝරාගන්න.